Press "Enter" to skip to content

යුක්රේන සංචාරකයින් පිරිසක් බෙන්තොට හෝටලයක යකා නටයි

මෙරට සංචාරයේ යෙදෙන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් සංචාරක හෝටලයේ දී ගැටුමක නියැලෙන ආකාරය සමාජ ජාල වල වීඩියෝවක් සංසරණය වෙයි.

බෙන්තොට ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදී මුලින් බහින් බස් වීමක් සිදු වී ඒ අතරතුර ඔවුන් පිඟන් කෝප්ප ඇතුළු උපකරණ වලින් ද පහර දෙනු වීඩියෝවේ දැක්වෙයි.