Press "Enter" to skip to content

උපකාරක පන්ති ඇරඹීමට සුදානමක්

පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

විශේෂඥ වෛද්‍යා සුදත් සමරවිර මහතා සඳහන් කරන්නේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපකාරක පන්ති ද කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි

අද (02) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කර ඇත.

More from GossipMore posts in Gossip »