Press "Enter" to skip to content

සිප වැළඳ ගත් තරුණයකු නිසා 18ක් නිරෝධායනයට

ගම්පොල නගරයේ කොවිඞ් ආසාදිත තරුණයෙක් විසින් විදෙස්ගතවීමට පෙර සිය හිතවතුන් සිප වැළඳගැනිම නිසා 18 දෙනෙකු නිරෝධායනයට ලක්කරයි.

මෙම තරුණයාට කොවිඞ් රෝගය වැළඳී ඇති බව දැනගෙන ඇත්තේ විදෙස් ගතවීමට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂාවේදීය.

Be First to Comment

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *