Press "Enter" to skip to content

සනුක හා වින්ඩි ගැයු නත්තල් සිංදුව

ප්‍රසිද්ධ ගායකයෙක් වන සනුක වික්‍රමසිංහ සහ රුකන්ත ගුණතිලක,චන්ද්‍රලේකා පෙරේරාගේ අදරණිය දියණිය වින්ඩි ගුණතිලක ගයන අදරණිය නත්තල් ගීතය

මෙම ගිතයෙ පද රචනය සහ සංගීතය යන දෙකම කර ඇත්තෙ ප්‍රසිද්ධ ගායකයෙක් වන සනුක වික්‍රමසිංහ විසිනි එම ගීතය පහතින් නැරබිය හැක