Press "Enter" to skip to content

කොරෝනා රෝගීන් ඇන්ටාටිකා මහද්වීපයෙන්

මෙතෙක් කොරෝනා රෝගීන් හමු නොවූ ඇන්ටාටික් මහද්වීපයෙනුත් කොරෝනා ආසාදිතයින් වර්ථා වී ඇති බව සදහන් වේ.

ඇන්ටාටික් හිදි චිලී හමුදාව පිහිටුවා ඇති බර්නාඩෝ ඕ’ හිග්ගින්ස් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් කොරොනා ආසාදිතයින් 36ක් හමුවී ඇති බව සඳහන් වේ.

ඇන්ටාටික් මහද්වීපයෙන් හමුවු කොරෝනා ආසාදිතයින් 26 දෙනෙක් හමුදා සාමාජිකයින් වන අතර. අනෙකුත් සියලු දෙනා එම ස්ථානයේ සිවිල් සේවකයන්ය.

පර්යේෂණ මධ්‍යස්ථානයට භන්ඩ රැගෙන ගිය නැවක සේවකයන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිත ලෙස හඳුනාගත් බව චිලී රාජ්‍යය මීට පෙර වාර්තා කර ඇත.

ඒ අනුව මහද්වීප 7න්ම කොවිඩ් රෝගී අසාදිතයින් හමුවී තිබේ

දෙසැම්බර් මසදි චීනයේ වුහාන් නගරයෙන් පළමුවරට කොරෝනා රෝගීන් හමුවු අතර. ලොව පුරා අසාදිතයන් 78,462,209 ක් සභ මරණ 1,726,233 වර්ථාවේ

More from GossipMore posts in Gossip »