Press "Enter" to skip to content

හඳට ගිය චීන යානය ආපසු පොළවට – පළමු සේයාරූ නිකුත් වේ

ඇමෙරිකානු සඳ ගමනට පසු අභ්‍යාවකාශ ක්ෂෙත්‍රයේ විප්ලවීය ගවේශණය ක යෙදුණු චීනයේ චෑන්ග් ඊ5 යානය සඳේ පස් සාම්පලද රැගෙන පොළව ට ගොඩබස්වා තිබේ.


එම කැප්සූලය පතිත වූ ස්ථානය හඳුනාගැනීමෙන් පසු මේ වනවිට චීන අභ්‍යාවකාශ බලධාරීන් සිය ගොඩබිම් මෙහෙයුම් කණ්ඩායම් ඒ වෙත යවා අවසන් බව එරට මාධ්‍ය වාර්තා කළේය.


කිලෝ 300කට වඩා බරින් යුත් එම කැප්සූලයෙහි ඇත්තේ 1976 වසරට පසු පොලොවට රැගෙන ආ සඳේ පාංශු සාම්පලයි.

Image may contain: 1 person, standing and close-up
Image may contain: one or more people and people standing
No photo description available.
More from GossipMore posts in Gossip »