Press "Enter" to skip to content

සෑම පවුලකින්ම එක් අයෙකුට කොවිඩ් පරීක්ෂණ

සෑම පවුලකම එක් සාමාජිකයකු බැගින් පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමුකර කොවිඩ් රෝගීන් ඇති තැන් හඳුනාගෙන අනෙක් නිවාස හුදකලා බවින් මුදාහැරීමේ ඉක්මන් ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.

මහල් නිවාස දහයක් හුදකලා බවින් මුදාහැරීමට ආරම්භ කළ ක්‍රමවේදය කඩිනම් කරමින් මෙම පියවර ගෙන ඇත.

ඊයේ (16 වැනිදා) වන විට තවත් මහල් නිවාස දෙකක ආසාදිතයන් සොයා මෙම පරීක්ෂණ ආරම්භ විය.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වන පවුල්වල සියලුම සාමාජිකයන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.

More from GossipMore posts in Gossip »