Press "Enter" to skip to content

කොරෝනා පැණිය ගන්න බිය පසෙකලා මිනිසුන් එක්රැස් වේ

කොරෝනා පැණිය ගන්න බිය පසෙකලා මිනිසුන් එක්රැස් වේ – ජනතාව පාලනයට පොලිසිය මැදිහත් වෙයි

හෙට්ටිමුල්ල වෙද පැණිය ලබාගැනීමට අති විශාල ජනකායක් පැමිණ තිබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.
වීර බද්‍රධම්ම කොරෝනා නිවාර පැණිය ලෙස හඳුන්වන මෙම පනිය අද දිනයේදී නොමිලේ ලබා දෙන බවට පල කල දැන්වීමක් අනුව මෙලෙස විශාල ජනතාවක් පැමිණ සිනිට බව වැඩි දුරටත් සඳහන්.
මේ වන විට පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය පැමිණ සිටින බව වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කළා.

More from GossipMore posts in Gossip »