Press "Enter" to skip to content

අපොස සාමාන්‍ය පෙළ සඳහා දිනය තීරණය වේ

2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා කල් දැමුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

More from GossipMore posts in Gossip »