Press "Enter" to skip to content

ජපන් තරුණිය විවාහ කරදෙන්න මව කැමැති වෙයි

ජපන් නීතියට අනුව විවාහ වීමේ වයස වන අවුරුදු 16ක් වන අතර මෙම තරුණිය අවුරුදු 16ක් ඉක්මවා ඇති බැවින් සහ ඇය දැනට සිටින තත්ත්වයත් දියණියගේ අනාගතය ගැනත් සලකා දියණියගේ පෙම්වතාට ඇය විවාහ කරදීමට තරුණියගේ මව කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඒ බව නීතිඥ ඩී.කේ. පතිරණ මහතා අධිකරණය හමුවේ පවසා ඇත.