Press "Enter" to skip to content

බොරැල්ලෙන් කොවිඩ් අසාධිතයන් 103ක්

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ බොරැල්ල ප්‍රදේශයෙන්.


බොරැල්ල ප්‍රදේශයෙන් ඊයේ ආසාදිතයින් 103ක් හඳුනාගෙන තිබෙනවා.
මෙතෙක් හුදෙකලා කර තබා මීට දින කිහිපයකට ඉහතදී බොරැල්ලේ හුදෙකලා කිරීම් ඉවත් කරනු ලැබුවා.


එවන් පසුබිමක මෙලෙස රෝගීන් වාර්තා වීම විශේෂත්වයකි.