Press "Enter" to skip to content

එකම පවුලේ හයකට කොවිඩ්

ඉකුත් 23 වනදා පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවකින් පස්සර කනවරැල්ලවත්තේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත.

ඔහුගේ 73 වියැති මව, 41 වියැති බිරිඳ, 20 සහ 21 වියේ පසුවන පුතුන් දෙදෙනෙක් 18 වියැති දියණිය 38 වැනි වියේ පසුවන නෑනා (සහෝදරයාගේ බිරිද ) යන හයදෙනා ද කොවිඩ් 19 ආසාදිතයන් බවට අද (25) හඳුනා ගෙන ඇති බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙම පළමු අසාධිතයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි ඉදිකිරීම් වැඩ බිමක සේවකයක් වන අතර ඔහු පස්සර කනවරැල්ල වත්තේ තම නිවසට පැමිණ සිටියදී ලැබුණ තොරතුරක් මත පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකට අනුව ඔහු ආසාධිතයෙක් බව මුලින්ම හදුනා ගෙන තිබේ.

More from GossipMore posts in Gossip »