Press "Enter" to skip to content

IDH රෝහලේ හෙදියකටත් කොරෝනා

ජාතික බෝ වන රෝග විද්‍යා ඒකකය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

අදාළ හෙදියට කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයෙකුගෙන් නොවන බවටයි මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත්තේ.