බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ඊයේ(17) දින කොරෝනා ආසාදිතයින් 10දෙනෙකු හඳුනා ගෙන ඇත.
මේ වනවිට බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් හමුව ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 55 දක්වා ඉහළ ගොස් ඇති බව බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කරයි.
ගෝවින්න, කොබවක දෙහිගහවල යටගම්පිටිය හල්වතුර බෝතලේගම සහ මීගහකුඹුර ග‍්‍රාමසේවා වසම් වලින් ඊයේ දින ආසාදිතයින් හඳුනා ගෙන ඇත.






