Press "Enter" to skip to content

බෝගම්බර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 80 කට කොවිඩ්

බෝගම්බර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 80ක් කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත. එමෙන්ම කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 ක් කොවිඩ් ආසාදිත බව තහවුරු කරගෙන ඇත.

මේ අනුව ආසාදිත රැඳවියන් සංඛ්‍යාව 285 දක්වා ඉහල ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

More from GossipMore posts in Gossip »