Press "Enter" to skip to content

පුද්ගලික ණය සදහාද සහනකලයක්

පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයින් ලබාගෙන ඇති පුද්ගලික ණය ගෙවීමේ කාලයද තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. ඒ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් ලබාදුන් ණය සහනයට සමගාමීවයි.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ මූල්‍ය නොවන ආයතනවලින් ලබාගත් ණය සදහාද සහනයක් ලබාදීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් යළි නගා සිටුවීම සඳහා රජය ලබාදුන් සහන ණය ගෙවීම තවත් මාස 06 කට ඉකුත්දා දීර්ඝ කෙරුණා.

More from GossipMore posts in Gossip »