Press "Enter" to skip to content

තවත් කොවිඩ් මරණ 4ක්

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා කොරෝනා මරණ 40ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මියගිය පුද්ගලයින්ගේ විස්තර පහතින් දැක්වේ.

More from GossipMore posts in Gossip »