Press "Enter" to skip to content

බස්ගාස්තු වැඩි කරන බව ඇමැති කියයි

එලි දැක්වීමට නියමිත කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව බස්ගාස්තු සංශෝධනයක් සිදු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

නමුත් සාමාන්‍ය ක්‍රමය යටතේ ධාවනය බස්රථ එනම් මගීන් අසුන්ගෙන වගේම හිටගෙන ගමන් කරන බස්රථ වලට ගාස්තු වැඩිකිරීමක් නොකරන බව හෙතෙම පවසයි.

ආසන ගණනට මගීන් ධාවනය කරන හා එක ආසනයකට එක මගියෙක් බැගින් රැගෙන යන බස් රථවල ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට වන බව රාජ්‍ය අමැති වරයා පවසනවා

More from GossipMore posts in Gossip »