Press "Enter" to skip to content

කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් දින 14 කට පසු නිවෙස් වෙත

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර සිටින රෝගීන්ගෙන් වෛසරයේ රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් ඔවුන් දින 14 කට පසු නිවෙස් වෙත පිටත් කර යවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වංසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ ඔවුන් නිවෙස් වෙත යොමු කරන අවස්ථාවේදි යළි පී.සී.ආර්. පරික්ෂණයක් සිදු නොකරන බවයි.

More from GossipMore posts in Gossip »