නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල පවත්වන මංගල උත්සවයකට සහභාගි කරවාගත හැකි උපරිම අමුත්තන් සංඛ්‍යාව 50ක් බවත් අවමංගල්‍ය උත්සවයක ඕනෑම වෙලාවක සිටිය හැකි උපරිම පුද්ගලයන් ගණන 25කට සීමාවිය යුතු බවත් නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳව රජය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ පද්ධතියේ සඳහන් කර ඇත.

මඟුලට 50යි – අවමඟුලට 25යි
More from GossipMore posts in Gossip »
- ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු – අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න
- ආදරයට පුළුවන් වුණා කොල්ලෙක් රටම දන්න ගායකයෙක් කරන්න
- කුරිරු දිට්වා ජීවිතය උදුරාගත් අයෝධ්‍යා ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න
- ඉතාලි පොලිසියේ සිටි එකම ශ්‍රී ලාංකිකයා නිවසේදී වෙඩිවැදී මරුට
- ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට





