Press "Enter" to skip to content

පානදුර මුහුදු වෙරළට තල්මසුන් 100කට අධික ප්‍රමාණයක් ගොඩ ගසයි

පානදුර මුහුදු වෙරළට තල්මසුන් 100කට අධික ප්‍රමාණයක් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මෙම තල්මසුන් අද පස්වරුවේ සිට මෙලෙස මුහුදු වෙරළට ගොඩ ගසා ඇත.

පොලිසිය විසින් වෙරළාරක්ෂක බළකායේ ද සහය ඇතිව මෙම තල්මසුන් නිරුපද්‍රිතව බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇත.

https://www.facebook.com/watch/?v=483852709176289

More from GossipMore posts in Gossip »