කොළඹ නැව් තටාංකාංගණයේ සේවය කර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බණ්ඩාරවෙල හපුතලේ පදිංචි පුද්ගලයෙකුගේ බිරිඳට, දියණියට සහ බිරිඳගේ පියාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.
සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවය.






