Press "Enter" to skip to content

විනාඩි 10ක හාදුවෙන් පස්සේ පෙම්වතා රෝහලේ!

ආදරවන්තයින් එකොනෙකාට හාදු දෙන එක සාමාන්‍ය සිදුවිමක් වුණත් එහෙම ආදරයට දුන්න හාදුවක් නිසා පෙම්වතෙකුට කන් නොඇසී ගියා කිව්වොත් ඔබ ඒ කතාව පිළිගන්නවාද?

මේ කියන්න යන්නේ චීනයෙන් ඇසෙන ඒ වගේ කතාවක්””

පසුගිය අගෝස්තු 22දා චීන ආදරවන්තයින්ගේ දිනය වුණා”’

ඉතින් චීනයේ බොහෝ පෙම්වතුන් අතරින් ඔවුන් දෙදෙනාටත් එදා දවස සුවිශේෂී වූ නිසා මෙන්න මේ වගේ දෙයක් එයාලත් කරලා”’ මිනිත්තු 10ක හාදුවක්”’

ඒක එච්චර පුදුම වෙන්න දෙයක් නෙවෙයි” ඒත් මේ පේ‍්‍රමණීය හාදුවෙන් පස්සේ පෙම්වතාගේ කන් නොඇසී ගිහින්”’

තම පෙම්වතියට මිනිත්තු 10ක හාදුවක් දීමෙන් ඔහුගේ වම් කණට හානි වී කන් නොඇසී ගොස් තිබෙන බවටයි වාර්තා වෙන්නේ”’

ඔහු හාදුව ලබා දෙන මොහොතේ ඔහුට වම් කන ඇතුළෙන් පිපුරුම් හඬක් ඇසී ඇති අතර ඉන් පසු වේදනාවක් ඇතිව තිබෙනවා”’

ඔහු එම අවස්ථාවේදීම රෝහල් ගත කර ඇති නමුත් ඔහුට සුවය ලැබීමට නම් තවත් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ”

More from GossipMore posts in Gossip »