Press "Enter" to skip to content

කිව්.ආර්. කේතය සම්බන්ධයෙන් ලබන මස ගන්න යන තීරණය

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බව අමාත්‍යවරයා පැවසීය.

‘සිනෝපෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමත් ධාරිතාව වැඩිවීම පිළිබඳව සාකච්ඡා කර කිව්.ආර්. කේතය අවසන් කිරීම හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බව ද අමාත්‍යවරයා කීය.

More from GossipMore posts in Gossip »