Press "Enter" to skip to content

ලබන සතියේ ඉන්ධන මිලට සිදුවන්න යන දේ මෙන්න..

මෙරට තුළ මේ වන විට ක්‍රියාත්මක නව මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු සතියේදී ඉන්ධන මිල සංශෝධනය විය යුතුය.

ඒ අනුව තවත් දින දෙකකට පසුව එළඹෙන මාසයේ පළමු සතියේ දි ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව ඇත.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ප්‍රදානමතම සාධකය ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක වත්මන් මිල වේ.

ඒ අනුව ගෙවුනු සතියේ බොරතෙල් බැරලයක මිල පහළ අගයක් වාර්තා වී තිබේ.

මෙම කරුණු අනුව ලබන සතියේ මෙරට තෙල් මිල ගණන් සුළු ප්‍රමාණයකින් හෝ අඩු විය යුතු බවට අනුමාන කෙරේ.

More from GossipMore posts in Gossip »