Press "Enter" to skip to content

රටම දන්න මොඩ්ලින් කෙල්ලගේ පිළිකුල් සහගත ඇතුළාන්තය

මිනිස්සුන්ට තියෙන්නෙ එක එක විදිහේ ආසාවල්…
ඒ සමහර ආසාවල් අනන්තයි අප්‍රමාණයි…
ඒවාගෙන් ගොඩක් ආසාවල් උන් හිත් අස්සේ
හංඟන් ඉන්නේ.. ඒක ඉතින් උන්ගේ වරදක්ද
නැද්ද කියන්න නම් මම දන්නෙ නැහැ…

මේක මීට අවුරුදු ගාණකට කලින්
මම පත්තරවලින් කියවපු කතාවක්..
ඒත් සදාචාරය සංස්කෘතිය වගේ දේවල් එක්ක,
පත්තරවල හැම මඟුලම ඔබන්න බෑනේ..
එහෙම ඔබලා කරලා දැම්මත්
කපලා කොටලා තමා පළ කරන්නෙ….

මේ කතාව මම ජිවිතේ අහපු අප්පිරියාම සහගත කතාව..
ඔයාටත් පිළිකුලක් දැනෙයි…

ඒත් හිතන්න එපා මේක හදපු කතාවක් කියලානම්.
මේක පට්ට ඇත්තක්…

අපි නුවරඑළියේ ෂූට් එහෙකට ගිය වෙලාවක
එක නළුවෙක් මට කිව්ව කතාවක් මේක..

අර මියුසික් වීඩියෝ එකේ ඉන්න මොඩ්ලින් කෙල්ලෙක්

– – – කියලා.. අන්න ඕකි ගැන තමා මේ කතාව
කිව්වේ..
“ඒකි අපිට සෙට් වෙන එකක් නෙවෙයි බං.. ඒකිට
ඉන්නවා හෙන ලස්සන බව්වෙක්. වටිනා කියන එකෙක්. මේකි
හරියට කොල්ලා වගේ තියන් ඉන්නෙ. කොටින්ම මචෝ
යන යන තැන බල්ලව අරන් යන්නේ…
ඒකි ඔය බව්වට පණ ඇරලා..”

“රහසක් කියන්නද.? ඕකිගේ බව්ව බලාගන්නම
කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.
අප්පිරියා හිතෙන කතාව ඒක නෙවෙයි..
ඕකි ඔය බල්ලා එක්ක හැමදේම වෙනවලූ.
ඒ කියන්නෙ අමුවෙන් කියන්න ඕනි නෑනේ. තේරෙනවනේ..
මේක මෙලෝ යකෙක් විශ්වාස කරන එකක් නම් නෑ..”

“හැබැයි මචං… ඇනිමල්ලා එක්ක ඔය සීන් වෙන එක
ලෝකෙට රහසක් නෙවෙයි. ගොඩක් මිනිස්සු ඉන්නවා
ඒ වගේ අය.. උන් සමහර හැඟීම් පිටකරගන්න
පාවිච්චි කරන්නේ සත්තුන්ව. ඔය බලංගොඩ පැත්තේ
බැල්ලියෙක්වත් දූෂණය කළා කියලා කතාවක් ගියා මතකද?
ඒ විතරක් නෙවෙයි, එළදෙන්නු එක්ක ලිංගිකව
එකතු වෙන මිනිස්සු ගැන නිවුස් ලංකාවේ
ඕනෑ තරම් තියෙනවා..”

“සමහරු හිරෙත් ගිහිල්ලා තියෙනවා.
මේ පොෂ් නංගිත් ඒ මිනිස්සු එක්ක බැලුවම
වෙනසක් නෑ.. මට තේරෙන් නෑ උන් මොන දෙයක්
බලාපොරොත්තුවෙන් ඒ සත්තුන්ට වද දෙනවද කියලා.
හැබැයි වදේ වගේම උන්ට රජ සැප…
ඒ කාලේ හැටියට මට මතකයි බල්ලෝ බලාගත්තටම
අර කෙල්ලෝ දෙන්නට 30,000කට වඩා ගෙව්වා..”

“ඕකි ඩීල් යන කතාවත් රහසක් නෙවෙයි..
අනේ මන්දා… මට අදටත් ඒක ෂොක් වගේ මතක් වෙද්දි..”