Press "Enter" to skip to content

සුපර් ස්ටාර් තරු අවුරුදු 15කට පස්සේ එකට එකතු වී ගැයූ ගීය සමාජ මාධ්‍ය කලඹයි – හැමෝම හොයපු වීඩියෝව මෙන්න (VIDEO)

සිරස සුපර් ස්ටාර් කිව්වම කාටත් මතකයට එන චරිත කිහිපයක් ම තියෙනවා.

ගොඩක් දෙනෙක් ඒ කාලේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් කිව්වොත් නිවැරදියි.

ඒ වැඩසටහනට ඉදිරිපත් වූ චරිත වලට තවමත් ඇලුම් කරන පිරිස අති මහත්.

මේ දවස්වල සිරස සුපර් ස්ටාර් වැඩසටහට සහභාගී වූ පිරිසක් ගායනා කරන ගීතයක් හැමෝගෙම අවධානයට යොමු වෙලා තියෙනවා.

ඒ ගීතය අපි හැමෝටම හොදට හුරු පුරුදු ගීතයක්.

ඒ “මහමෙරක් තරම් ආදරේ අරන් ගීතයයි”

ප්‍රදීප් රංගන, අමිලා නදීශානි, නදිනි ප්‍රේමදාස, සංඛ දිනෙත්, බුද්ධික උෂාන්, නලින්ද රණසිංහ, මංජුලා නිවන්ති, මශේශිකා ලක්මාලි, ගයනි මදුෂා යන අය විසින් තමයි වසර 15කට පස්සේ ඒ ගීතය ගායනා කළේ.

මේ වන විට එම වීඩියෝවට උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

එම වීඩියෝව පහතින්,