Press "Enter" to skip to content

වාහන තියෙන හැමෝටම තවත් සුබ ආරංචියක්.. ඉන්ධන ගැන විශේෂ පුවතක්..

කිව් ආර් කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම නුදුරේදීම අත්හිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ප්‍රකාශ කළා.

මේ අතර හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහත හෙලන බවයි එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ.

ඊට සමගාමීව කිලෝග්‍රෑම් 05 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරවල මිලද පහත හෙළනු ඇති.

මේ අතර සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කියා සිටියේ කිව් ආර් කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම නුදුරේදීම අත්හිටුවන බවයි.

More from GossipMore posts in Gossip »