Press "Enter" to skip to content

“ඔව්. කාමරේට ගියපු තැන ඉඳලා එයා ….. කරනවා. අපිට තියෙන්නේ ඒ දිහා බලාගෙන ඉන්න ! මොකද එයා කරන්නේ …… ඉන්න එක විතරයි…”

ඔව්. එයා එක්ක ඉන්න කෙනා එයා ….. විදිහ දිහා
පැය හතරක් පහක් තිස්සේ බලාගෙන ඉන්න එක තමයි කරන්නේ.”

“ඒ ඇයි හැමෝම එයා ඔයාලව තෝරගන්නකල් එහෙම බලන් ඉන්නේ?”

කොළඹ අහසින් සීරුවට බොල් වැස්ස හැළෙමින් තිබුණු හවසක් ඒක. මම මුහුදු තීරයේ අවන්හලකට වෙලා බලාගෙන හිටියෙ කතානායිකාව මගෙ ඇස් ඉස්සරහට මතු වෙනකල්.

අන්තිමට කරුවල අරගෙන පුංචි කුඩයක් අකුළමින් ඇය මගෙ ඉස්සරහින් වාඩි වුණා.

“මං පරක්කුයිද…?”

“කමක් නෑ…!”
කමක් තිබුණත් මට දෙන්න වෙන උත්තරයක් තිබුණේ නෑ.

“සොරි, අන්තිමට ආපු කස්ටම එන්න දුන්නෙම නෑ.”

මම හිනාවකින් සංග්‍රහ කරලා බලාගෙන හිටියේ මගෙ ප්‍රශ්න පත්තරේ දිග අරින්න කලින් ඇයව සුවපහසු කරලා ඇයටම කතා කරන්න අරින්න මම කලින්ම සැලසුම් කරගෙන හිටපු නිසා.

වෙනදා මේ වෙලාව එනකොට බාගෙට මැරිලා ඉන්නේ. ඒත් අද නම් ඒ තරම් මහන්සියක් නෑ.”
ඇය අත් බෑගය පැත්තකින් තියලා කතාවට මුල පිරුවා.

“ඒ මොකෝ? අද කට්ටිය අඩුයිද…?”

“නෑ… එහෙම එකක් නෙමෙයි. එක්කෙනෙක් ඉන්නවා. එයා හුඟක් වයසයි, ගොඩක් සල්ලි තියෙන ප්‍රසිද්ධ කෙනෙක්. එයා එන්න කලින් කෙනෙක්ව තෝරලා වෙලාව වෙන් කරගෙනමයි එන්නේ. හැබැයි කවදාවත් එයා එකම කෙනාව දෙපාරක් තෝරගන්නේ නෑ, අපේ අය කට ඇරගෙන බලාගෙන ඉන්නෙ කවද්ද එයා අපිව තෝරගන්නේ කියලා. ඉතින් මට අද ඒ චාන්ස් එක හම්බුණා.”
ඇයගෙ මූණේ පවා තිබුණේ සතුට පිරුණු සැහැල්ලුවක්. මට තිබුණේ ඒ සතුට සහ මේ කියන වයස්ගත පුද්ගලයාගේ විශේෂත්වය ගැන කුතුහලයක්.

“ඒ ඇයි හැමෝම එයා ඔයාලව තෝරගන්නකල් එහෙම බලන් ඉන්නේ?”

“මොකද එයා කරන්නේ පෙන්නගෙන ඉන්න එක විතරයි.”

“පෙන්නගෙන ඉන්න එක විතරයි.???”
පෙන්නගෙන ඉන්නවා කියන එකේ ඒ තරම් දෙයක් නැති වුණත් මට ඒ ගැන ඊට වඩා දීර්ඝ පැහැදිලි කිරීමක් ඕන වුණා.

“ඔව්. කාමටරේට ගියපු තැන ඉඳලා එයා එක එක දේවල් කරනවා. අපිට තියෙන්නේ ඒ දිහා බලාගෙන ඉන්න.”

මම ඇහිබැමි අකුලගෙන බලාගෙන හිටියා මිසක් ඊළඟට අහන්න ප්‍රශ්නයක් මතක් කරගන්න උත්සාහා කලේ නෑ.

“ඔව්. එයා එක්ක ඉන්න කෙනා එයා හැසිරෙන විදිහ දිහා පැය හතරක් පහක් තිස්සේ බලාගෙන ඉන්න එක තමයි කරන්නේ.”

“මට නම් නින්ද යයි.”
මම කිව්වේ ඇත්තටම මට ඒ වගේ අවස්ථාවකට මූණ දෙන්න වුණොත් අතිශය කම්මැලි ජීවියෙක් විදිහට මම ඒ වෙලාවේ සිද්ධ වෙන දේ.

“එහෙම කරන එක හරි නෑනේ. එයා වචනයක්වත් කතා කරන්නේ නෑ. ළඟටවත් එන්නේ නෑ. අපේ අය ඉතින් එක එක දේවල් කරනවලු. ඒත් වැඩක් නැතිලු. වෙලාව ඉවර වුණාට පස්සේ එයා හොඳ ටිප් එකකුත් දීලා යනවා.”

මම දොඩම් වීදුරුවේ අඩියට උඩින් තිබුණු අන්තිම තට්ටුව සුරුස් ගාලා ඇදලා දම්මා.

“ඉතින් කියන්නකො. මොනවද ඔයාට මගෙන් අහන්න තියෙන්නේ.”

“ඇත්තටම මට ඔයාගෙන් අමුතුවෙන් අහන්න දෙයක් නෑ. ඔයා දැන් කියපු දේවල් ටික ඇති.”

Exhibitionism, එහෙමත් නැත්නම් ප්‍රදර්ශනකාමයේ තවත් එක විශේෂයක් ගැන දළ අදහසක් අරගෙන මම එක කතා බහක් එතනින් අවසන් කළා.

ප්‍රදර්ශනකාමය කියන්නේ කෙනෙකුගේ සමීප කොටස් පොදු හෝ අර්ධ පොදු සන්දර්භයක් තුළ නිරාවරණය කිරීමේ ක්‍රියාවලියට. උදාහරණයක් ලෙස, පියයුරු, ලිංගික අවයව හෝ තට්ටම් වැනි අවයව ප්‍රදර්ශනය කිරීම දැක්විය හැකියි.

මෙහි සරළ අදහස වෙන්නේ මිතුරන් හෝ හිතමිතුරන් හෝ නාඳුනන පුද්ගලයින්ට ඔවුන්ගේ විනෝදය හෝ ලිංගික තෘප්තිය සඳහා තමන්ව නිරාවරණය කිරීම හෝ අසල සිටින්නා කම්පනයට පත් කිරීමට ඇති ආශාව හෝ බලකිරීම මගින් ලිංගික තෘප්තියක් ලැබීම යන අදහසයි.

සමීප සහකරුවෙකුට පමණක් නිරාවරණය වීම සාමාන්‍යයෙන් ප්‍රදර්ශනලකාමය ලෙස සලකන්නේ නැහැ.

-hiru gossiop

More from GossipMore posts in Gossip »