Press "Enter" to skip to content

සියලුම රියදුරන්ට විශේෂ පණිවිඩයක්… කටපිරෙන්න ඉන්ධන පුරව ගන්න එපා.. ඉන්ධන සමාගමකින් අනතුරු හැඟවීමක්

ඉන්දීය තෙල් සමාගම වෙතින් අවවාදාත්මක නිවේදනයක් නිකුතර ඇති බවට මේ වන විට සමාජ මාධ්‍යයේ යම් පුවතක් සංසරණය වෙමින් තිබෙනවා.

එම සමාගමේ ලාංජනය යටතේ හුවමාරුවන එම පුවතේ දැක්වෙන්නේ මෙවැනිනක්.

වාහනවලට ඉන්ධන ලබාගැනීමේදී ඉන්ධන ටැංකියේ සම්පූර්ණයෙන් පිරෙන ලෙස ඉන්ධන ලබානොගන්නා ලෙසයි.

ඊට හේතුව ලෙස එම සමාගම පෙන්වා දෙන්නේ රට තුළ මේ වන විට පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණය හේතුවෙන් ඉන්ධන ටැංකියේ කට පිරෙන ලෙසට ඉන්ධන ලබාගැනීමෙන් පිපිරීම් සිදුවිය හැකි බවය.

මේ නිසාවෙන් වාහන වලට ඉන්ධන ලබාගැනීමේදී ඉන්ධන ටැංකියෙන බාගයකට පමණක් ඉන්ධන ලබාගන්නා ලෙස ඉන්දීය තෙල් සමාගම ඉල්ලා සිටිනවා.

More from GossipMore posts in Gossip »