Press "Enter" to skip to content

මෝටර් රථ සිහිනය සැබෑ වන දිනය.. වාහන ආනයන අනුමැතිය ගැන අලුත්ම ආරංචිය..

මෝටර් රථ ආනයනය කිරීමේ අනුමැතිය වසරකට කල්දමා ඇත.

මෙයට හේතු වී ඇත්තේ මෝටර් රථ ආනයනය සඳහා ඩොලර් බිලියන දෙකක් වැයවීමයි.

මෝටර් රථ ආනයනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට අවසරය දී තිබුණි.

දිවයින

More from GossipMore posts in Gossip »