Press "Enter" to skip to content

මව් පිය සෙනෙහසට වැඩිය ළගදි ලැබුනු බොළද ආදරයට රැවටුන 16 සිසුවිය කරගත්තු දේ..

පාසල් සිසුවෙකු සමග පැවැත්වූ කෙටි කාලීන ප්‍රේම සම්බන්ධයක් අතරමග නවතා දැමීමෙන් ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් 16 හැවරිදි පාසල් සිසුවියක් සිය දිවි හානි කරගැනීමේ සිද්දියක් මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස දිවි තොර කරගෙන තිබෙන්නේ මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි සිසුවියක්.

මෙම සිසුවියගේ මව විදෙස් ගත වී සිටින අතර පියාගේ රැකවරණය යටතේ ඇය සිට ඇති බව මැදවච්චිය පොලිසිය පැවසුවා.

දසතලංකා

More from GossipMore posts in Gossip »