Press "Enter" to skip to content

“….එතැන ආන්ටිලා තුන්දෙනෙක් හිටියා, තුන්දෙනාම – – එකක් බල බල හිටියේ.. එක ආන්ටි කෙනෙක් මාව ඇදලා ළඟට ගත්තා. පස්සෙ එකපාරම..” – පාසල් සිසුන් බිළිබාන ස්පා සීන් එකේ ඇතුළාන්තය මෙන්න…

ස්පා නොහොත් සම්බාහන මධ්‍යස්ථාන ගැන
අලුත් අලුත් කතා නිරන්තරයෙන් සමාජ මාධ්‍ය
ඔස්සෙ අහන්න දකින්න ලැබෙනවා අපිට…

හැබැයි මේකේ ලොකුම ඛේදජනක සිදුවීම වෙලා
තියෙන්නෙ පාසල් සිසුනුත් මේකට බිළිවෙලා ඉන්න එක.
දැන් දැන් හැම අතම ස්පා ඉදිවෙන්න අරන්.
ස්පා වලට බහින තරුණියන් පවා සීඝ්‍රයෙන් ඉහළ ගිහින්.

මේ ඊට ආසන්න කතාවක්…

“මම නඳුන්… කොළඹ *** ස්කූල් එකේ. 12 වසර.. අපේ පොඩි ගෲප්
එකක් තියෙනවා. ඔය ලීක් වෙන පෝර්න් වීඩියෝ එහෙම
හුවමාරු කරන්නෙ ඕකේ. ඔය විදිහට තමයි අපිට පෝස්ට්
ටිකක් එහෙම හම්බුණේ. ඒවායේ හිටියේ ලස්සන කෙල්ලෝ..
එයාලගේ ගාණ සහ එයාලා අපිත් එක්ක කරන්න කැමති
දේවලුත් ඒවායේ තිබ්බා..”

“මට වැඩේට ආස හිතුණා. හැබැයි මම ගෲප් එකේ කාටවත්
කිව්වෙ නෑ. ශේප් එකේ කෝල් කළා එක්කෙනෙකුට.
පස්සෙ එයා ඇහුවා මගේ විස්තර. මම ඉස්කෝලේ යනවා
කියලා කිව්වෙ නෑ. මම කිව්වා මට දහ අටයි කියලා.
එයා කිව්වා කොණ්ඩම් එහෙමත් අරන් එන්න ඕනි කියලා.
මම හා කියලා විස්තර ඇහුවා..”

“වැඩේ වෙන්න කොල්ලුපිටියේ. තට්ටු දෙකක් තියෙනවා ඒකේ.
එතන උඩ තට්ටුව. ඒකට එන්න කිව්වා. ගාණ 6000යි.
රිසෙප්ෂන් එකට 1500යි ඉතුරු ටික වැඩේට සම්බන්ධ වෙන
ගෑනූ කෙනාට.. මම ඕකේ කියලා තිබ්බා..”

“පස්සෙ මම ගියා. එතැන ආන්ටිලා තුන්දෙනෙක් හිටියා.
එයාලා පෝර්න් වීඩියෝ බල බල හිනාවෙවි හෙන ජොලියෙන් හිටියේ.
පස්සෙ මාව දැක්ක ම ඒක නවත්තලා විස්තර ඇහුවා.
මම අර දැන්වීම පෙන්නුවා. පස්සෙ මට ගෙවීම් කරන්න කිව්වා.
රිසෙප්ෂන් තැන හිටියේ මිටි කොල්ලෙක්. මම එයාගේ
අතට සල්ලි දීලා ආන්ටිලා සෙට් එක දිහා බැලුවා..”

“එයාලා මාර ලස්සනයි. එතැන හිටපු එක්කෙනෙක් මාව
පට ගාලා ඇදලා ගත්තා. මම නිකන් වෙඩිල්ලක් වගේ ඇදිලා ගියා.
පස්සෙ රූම් එකට ගිහින් මට කිව්වා ටවල් එකක් ඇඳන් ඉන්න කියලා.
මම එහෙම හිටියා. එතකොටම ඒ ආන්ටි ඇවිත්… ‘පැනගන්න පිටිපස්සෙන්,
පොලිසිය වටලලා මෙතන’ කිව්වා..”

“මම බයවුණු පාර පිටිපස්සෙන් පැනලා දුවන් ගියා.
කොහේට දුවන් ගියා ද මතක නෑ. ඔහොම ගිහින් මට ආයෙම
එන්නත් හිතයි. මම ආපහු හැරුණත් පොලිසිය ආපු පාටක් නෑ.
මට හෙන අවුල්. පස්සෙ මම මේ ගැන මගේ යාලුවෙක්ට කිව්වා.
ඌ තමා විස්තරේ කිව්වේ. ඔය ගෑනූ කට්ටිය රවට්ටලා ගෙන්නගෙන
පොලිසිය ආවා වගේ රඟපාලා සල්ලි කඩා ගන්නවලූ..”

“මමත් ඉතින් පළපුරුදු නැති කෙනෙක්නේ. ඒක දැනගෙන
තමා මගෙත් දත ගළවලා තියෙන්නෙ..”

මෙය එක් සිද්ධියක් පමණයි!!!
තවත් සිද්ධි ගණනක් ඇති අතර,
ඒ සියල්ල ඉදිරියේ දී…

More from GossipMore posts in Gossip »