Press "Enter" to skip to content

අද සිට 7 දා තෙක් බරපතළ භූචලන.. ඇමරිකානු භූචලන විමර්ශන ආයතනයෙන් හෙළිදරව්වක්..

මාර්තු 2 (අද) සහ මාර්තු 7 අතර බරපතළ භූචලන ඇතිවීමට නියමිත බව ඕලන්ද භූවිද්‍යාඥ ප්‍රෑන්ක් හුනර්බර්ග් අනාවරණය කර ඇත.

පෘථිවි භූතැටිවල ප්‍රබල චලන ඇතිවීම මෙයට හේතුවේ. ඉරාක භූවිද්‍යාඥ සලින් අමාදි ද මේ බව තහවුරු කර ඇත. මේ අතර රිච්ටර් මාපකයේ 2.5 සහ 5.4 අතර භූචලන 49 ක් ඊයේ (1 දා) සිදු වී තිබේ.

ජපානය,පුවර්ටර්රිකෝ,ඇලස්කාව,පිජී,ග්‍රීසිය, චීනය,ඇෆ්ගනිස්තානය යන රටවල මේ භූචලන සිදු වී ඇත.

ඇමරිකානු භූචලන විමර්ශන ආයතනය මේ බව හෙළිකර තිබේ.

More from GossipMore posts in Gossip »