බණ්ඩාරගම – හොරණ මාර්ගයේ ගැලනිගම ප්රදේශයේදී සිදුවු අනතුරක් CCTV කැමරාවක සටහන්ව තිබුණි.
එහිදී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එක්වරම පදික මාරුව මත ලිස්සා ගොස් අනතුරට ලක් වනවා.
යතුරුපැදිකරු මාර්ගයේ ඇදවැටී සුළු වේලාවක් ගත වෙද්දි මෝටර් රථයක් හා බස් රථයක් මාර්ගයේ ධාවනය වූ නමුත් යතුරුපැදිකරු ට කිසිදු අනතුරක් නොවීය.
දෙරණ






