Press "Enter" to skip to content

කරන්ට් කපනකම් ඉදලා ගෙට පනිනවා.. කාන්තාවන් ගොඩ දූෂණය කරලා තියෙනවා..අනේ අපිට බයයි කොයිවෙලේ ඇවිත් බදාගනීද දන්නේ නෑ.. විකෘති කාම ආශා තියෙන පොඩ්ඩා නිසා පයාගල කාන්තාවන් බියෙන්..

මත්ලෝලීයෙකු වන මහේෂ් අබේගුණවර්ධන නොහොත් පොඩ්ඩා නැමැත්තෙකුගෙන් දිගින් දිගටම කරදර සහ හිරිහැර සිදුවන බව කියමින් පයාගල කාන්තාවන් පිරිසක් මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුණා.

‘පොඩ්ඩා’ නැමති මෙම පුද්ගලයා විදුලිය විසන්ධි වන වේලාවන්වල නිවෙස්වලට පැන කාන්තාවක් බිය වද්දන බවත්, යම් යම් දූෂණ සිදු කරන බවත් ඔවුන් සඳහන් කරනවා.

මහේෂ් අබේගුණවර්ධන නොහොත් පොඩ්ඩාගේ ඡායාරූපය පහතින්…

මහේෂ් අබේගුණවර්ධන නොහොත් පොඩ්ඩා