Press "Enter" to skip to content

මතින් මත්ව ජීවිතයම නැති භංගස්ථාන කරගත්ත කෙල්ලෙක්ගේ කතාවක්…

මිනිස්සු ආදරේ කරනවා.. ආදරෙන් මත් වෙනවා !
සමහර වෙලාවට ඒ මත්වීමෙන් පස්සෙ
වෙන දේවල්, මනස විකෘති වෙන හැටි, ඒ අයට
හිතාගන්න බැරිවෙනවා…
දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක අයිස්.
අයිස් කියන්නෙ, සාමාන්‍ය විදිහේ මත්ද්‍රව්‍යයක්
නෙවෙයි………….

මෙතනට ඇවිල්ලා ආපහු රිකවර් වෙන්න ඉන්න
ගෑනූ ළමයින්ට පිරිමි ළමයින්ට එයාලගේම වුණු
කතාන්දර ගොඩක් තියෙනවා.
එතනින් සමහර අය සමාජයට ගියත්
එයාලා ආයෙමත් මෙහේ එනවා.. ඒකමයි අවුල..

මේ ඒ එකම එක්කෙනෙක් ගැන කතාවක්..

“මට අයිස් පුරුදු කළේ මගේ හස්බන්. හස්බන් ඒවා
පාවිච්චි කරනවා කියලා මම දන්නවා. මාත් ඉදහිට ඔය
බියර් එහෙම බොනවා. ඒවාත් හැබැයි හස්බන් එක්ක විතරයි.
ඒ ඇරෙන්න ලොකු දේවල් යූස් කළේ නෑ. සිගරැට් බිව්වා.
මම ආස කළා ඒ ෆීලින්ග් එකට.. ඔහොම කාලයක් ගිහින්
හස්බන්ගේ හැසිරීම් එක්ක මම දැනගත්තා මේ අලුත් සීන් එක..”

“අයිස් ගැහුවම ඒක මාරයි.. කරන කියන දේවල් දන්නෙ නෑ.
අයිස් විතරක් නෙවෙයි. එතනින් එහා තව ගොඩක් දේවල්
අපි යූස් කරලා බැලුවා. අත්හදා බැලුවා. අන්තිමට අපි දෙන්නට
නැතුවම බැරි වුණා. අපි අයිස් ගහලා සෙක්ස් වීඩියෝ බලනවා.
ඒවා අත්හදා බලනවා..”

“පස්සෙ තමයි අසේල කියලා හස්බන්ගේ යාලුවෙකුත් අපිට
ජොයින් වුණේ. මිනිහා හෙන හැන්ඩියා. අපේ ගෙදර තමා සෙට් වුණේ.
පට්ට බීමක් බොන්නෙ. එදා අවසිහියෙන් වගේ එයා මට කිට්ටු කළා.
මගේ අතින් අල්ලගත්තා. පස්සෙ කිව්වා එයා බලපු
පෝර්න් වීඩියෝ එකක හිටපු නිළියක් මං වගේමලූ. මාව දැක්කම
එයාට ගොඩක් මතක් වෙනවලූ..”

“පස්සෙ හස්බනුත් කිව්වා, මේකිත් එයා කියලා හිතන් හැමදේම
කියපන් කියලා.. මට එච්චරයි මතක.. අන්තිමට සිහිය එද්දි
මගේ ඇඟේ නූල්පොටක් තිබ්බෙ නෑ. මම දැනගත්තා ගොඩක් දේ
වෙලා කියලා. අසේලයි හස්බනුයි දෙන්නම මාත් එක්ක
ලිංගිකව එකතු වෙලා. මට හරි අවුලක් දැණුනා. ඒක ඒ වෙලාවේ
අවුලක් නැති වුණාට පස්සෙ මට හිතුණා මොන ජරා වැඩක්ද කියලා..”

“හස්බන් පොලිසියෙන් ඇල්ලුවේ ගිය අවුරුද්දේ. එයා අයිස්
බිස්නස් කරනවා කියලා. මම එදා ඉඳන් තනිවුණා. අම්මලා ඇවිත්
මාව එක්කන් ආවා මෙතැන්ට. අම්මලා කිව්වා, මම හිටියේ පිස්සු ගෑනියක්
වගේලූ ඒ දවස්වල. අයිස් ඉල්ල ඉල්ල බෙරිහන් දුන්නලූ..”

“දැන් නම් මම ඒ අතීතයට වෛර කරනවා.
ආයෙමත් ඒ අතීතයට යන්න මම ආස නෑ!!”

More from GossipMore posts in Gossip »