අවිවාහක පුද්ගලයින්ට දරුවන් ලැබුණු පසු විවාහක පුද්ගලයින් ට රජයෙන් ලබාදෙන සහන ලබාදීමට චීනයේ සිචුවාන් ප්‍රාන්තය තීරණය කර තිබේ.
චීන රජය මෙම තීරණය ගෙන ඇත්තේ මෑත කාලයේ එරට නව දරු උපත් දැඩි ලෙස පහළ යාම හේතුවෙනි.
චීනයේ නීතිය අනුව දරුවෙක් බිහිකිරීමට නිත්‍යානුකූල අවසරය ලැබෙන්නේ විවාහක කාන්තාවන්ට පමණි.
ජනගහනය වැඩිකර ගැනීමට චීන ප්‍රාන්තයක් සුවිශේෂී තීරණයක් ගෙන තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව චීනයේ සිචුවාන් ප්‍රාන්තය තීරණය කර ඇත්තේ දරුවන් ලැබීමට කැමති අවිවාහක අයට ඒ අවස්ථාව ලබාදීමටය.
එවැනි අවිවාහක පුද්ගලයින්ට දරුවන් ලැබුණු පසු විවාහක පුද්ගලයින් ට රජයෙන් ලබාදෙන සහන ලබාදීමටද නියමිතය.
එමගින් එරට ජනගහනය වර්ධනය කර ගැනීමට බලධාරීන් අපේක්ෂා කරයි.
චීනයේ නීතිය අනුව දරුවෙක් බිහිකිරීමට නිත්‍යානුකූල අවසරය ලැබෙන්නේ විවාහක කාන්තාවන්ට පමණි.
නමුත් මෑත කාලයේ එරට නව දරු උපත් දැඩි ලෙස පහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව චීනයේ සිචුවාන් ප්‍රාන්තය තීරණය කර ඇත්තේ දරුවන් ලැබීමට කැමති අවිවාහක අයට ඒ අවස්ථාව ලබාදීමටය.
එමගින් එරට ජනගහනය වර්ධනය කර ගැනීමට බලධාරීන් අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.






