Press "Enter" to skip to content

House Of Fashion ගැටුම කණපිට හැරේ.. CCTV වීඩියෝ මෙන්න.. ගැටුම ගැන නිවේදනයක් නිකුත් කරලා..

බම්බලපිටිය හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ සිදුවූ ගුටි බැට හුවමාරුව සම්බන්ධයෙන් එම ආයතනයේ සීසීටීවී කැමරා දර්ශන සහිත වීඩියෝවක් සමාජ ජාල වෙත මුදාහැර ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාලවල චෝදනා එල්ල වන්නේ ආයතනයේ සේවක පිරිසට වුවද ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ආයතන පැමිණි පාරිභෝගිකයෙකුගේ කලහකාරී හැසිරීම පාලනය කිරීමට සේවකයන් මැදිහත් වූ බවයි.

එම පාරිභෝගිකයගේ වාහනය මහ ඇහිරෙන පරිදි දී වෙනත් වාහනයක් නවතා ඇතැයි ආයතනට දැනුම් දුන්නද වාහනයේ හිමිකරු සම්බන්ද කරගැනීමට ප‍්‍රමාද වීම හේතුවෙන් එම පාරිභෝගිකයා ආරක්ෂක නිලධාරියෙකුට පහර දී ඇති බව ඔවුන්ගේ නිවේදනයේ සදහන්ය. එම අවස්ථාවේ ඇති වූ කලහකාරී තත්වය වළක්වාලීමට සේවකයන් මැදිහත් වූවක් වූ බව එහි තව දුරටත් දැක්වෙයි.

https://youtu.be/j0cgc-nMcqQ
More from GossipMore posts in Gossip »