Press "Enter" to skip to content

සම්මතය අසම්මතය කියන දෙකම හදාගත්තෙ මිනිස්සුමයි..- බුකියම පිස්සු වට්ටපු කෙල්ලො දෙන්නෙක්ගේ සමලිංගික විවාහය මෙන්න.. වීඩියෝවකුත් එළියට… ලංකාවේ කෙල්ලෝ සුපිරියි…

සම්මතය අසම්මතය කියන වචන
ආදරේ ඉස්සරහා නිකන්ම වචන විතරයි..

ගොඩක් මිනිස්සු ආදරේ දැනෙන්නෙ කොතනද ?
එතන සඳහටම නවතිනවා.

මේ ආදර කතාවත් එහෙම කතාවක්.
සම්මතය අසම්මතය කියන දෙකම හදාගත්තෙ මිනිස්සුමයි.

Shali & Dilla ගේ මේ ලස්සන වීඩියෝ එක කරලා
තියෙන්න‍ෙSusitha Damith.

More from GossipMore posts in Gossip »