Press "Enter" to skip to content

වෛද්‍ය සිසුවිය අවසන් ගිය හැටි… පෙම්වතාත් වෛද්‍ය පීඨයේම සිසුවෙක්… සරසවි පෙම මරණයෙන් කෙලවර වෙයි…

කොළඹ තුරඟ තරග පිටියේ තිබී ඝාතනයට ලක්වූ තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

හෝමාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් වන ඇයගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසනවා.

ඝාතනයට ලක් වු තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුවියක් බවත්, ඇගේ පෙම්වතා බව කියන සැකකරුත් එම පිඨයේම සිසුවෙක් බවද පොලිසිය පවසනවා.

චතුරි හංසිකා මල්ලිකාආරච්චි වන ඇය 1998 වසරේ ඉපඳුණු තරුණියක්.

ඇගේ හැඳුනුම්පතට අනුව ඇය හෝමගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ ජීවත් වී ඇත්තේ.

තවමත් ඇය ඝාතනය කළේ කවුදැයි එයට හේතුව කුමක්දැයි අනාවරණය වී නැහැ.

සිද්ධියෙන් පසු ඇගේ පෙම්වතා බව කියන සැකකරු පලාගොස් ඇති අතර ඔහු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහත දැක්වෙන්නේ ඇගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායාරූපයක්.

More from GossipMore posts in Gossip »