Press "Enter" to skip to content

“…ආන්ටි එක්ක මගේ තිබ්බෙ සම්බන්ධෙ ගැන කියලා එයාගේ දුව මාව බයකළා. පස්සෙ ඒ දුව මට අමුතුම යෝජනාවක් කළා. ඒක ඇහුවම දෙයියම්පා මට..” – බෝඩ්මි කාමරවල අන්තඅසරණ වෙන තරුණ ජීවිත…

මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු නැති කාලවල වුණත්
මිනිස්සු කැමතියි මොකක් හරි ගේමක් ගහන්න,

ඒකට කරන්න ඕනි දේ නීතිවිරෝධී වුණත්,
සදාචාරයට පටහැනි වුණත් උන් ඒක කරනවා..
ඒක තමා උන්ට තියෙන එකම මඟ…

මේ කතාවත් ඒ විදිහේ කතාවක්..
ඔබට විශ්වාස කරන්න විදිහේ අමාරු
ඒත් ඇත්තම කතාවක්..

“බෝඩිම හොයාගත්තෙ යාලුවෙක් මාර්ගයෙන්.
අමුත්තක් පෙනුනේ නෑ. කොටින්ම ඒ ආන්ටි නිසාමයි
කැමති වුණේ. පට්ට හොඳයි. ඇඩ්වාන්ස් එහෙමත් එපා කිව්වා.
බෝඩිම තිබ්බෙ බොරලැස්ගමුවේ. ඒ කිට්ටුව මම වැඩ කළේ.
කාලයක් යද්දි ආන්ටි මා එක්ක ෆිට් වුණා.
එයා ගේ හබී හිටියේ රට. දුව මගේ වයසේ වගේ ඇති..
පට්ට ලස්සනයි දුවයි අම්මයි දෙන්නම..”

“ආන්ටි මට ලයින් වුණා. මමත් වැඩිය හිතුවේ නෑ ඉතින්.
කොලු වයසනේ. ආතල් එකට ලව් එක කරගෙන ගියා.
ඒ වුණාට නොදැනී මට වෙන විනාසේ දැණුනේ නෑ මට.
එච්චරට අන්ධ වුණා. ආන්ටි හැමදාම දුව නිදාගත්තම
මගේ රූම් එකට එනවා. අපි ලිංගිකව සතුටු වුණා.
ආන්ටි බ්ලූ ෆිල්ම්වලටත් ඇබ්බැහි වුණු කෙනෙක්.
එයා ලස්සනයි කොහොමත්…”

“එයා බූබ්ස් එහෙමත් හදාගෙන හිටියේ
සර්ජරි කරලා. ඔහොම යද්දි දවසක් දුව මාව හම්බුණා
අම්මා නැති වෙලාවක.. පස්සෙ එයා කිව්වා,
අම්මයි මායි අතර සම්බන්ධය දන්නවා. ඒක මාට්ටු කරවලා
චාටර් කරනවා කියලා. එයා කිව්ව එක දෙයක් දුන්නොත්
නවත්තනවා කියලා..”

“එයා ඉල්ලපු දේ දන්නවද? එයා එක්කත් සම්බන්ධකමක්
පවත්වන්නලූ. ඒ කියන්නෙ අමුවෙන් කිව්වොත්
එයාට සෙක්ස් ඕනිලූ. මම ටිකක් හැන්ඩියා නිසා
මට පොඩ්ඩක් කෙල්ලන්ගේ ආකර්ශනය තිබ්බා.
අනික මම සල්ලාල ජීවිතයක් ගෙව්වේ. මේ වගේ චාන්ස්
පොට්ට චාන්ස්නේ කියලා මම මේ කෙල්ලවත් තියාගත්තා.”

“අන්තිමට තමයි මම දැනගත්තෙ මේක අම්මගෙයි දුවගෙයි
ප්ලෑන් එකක් කියලා. මුන් දෙන්නා දැනගෙන තමා වැඩේ
කරලා තියෙන්නෙ. අන්තිමට මාව බ්ලැක්මේල් කළා.
වීඩියෝ එහෙම තියෙනවා කියලා. ඔහොම ගිහින්
අන්තිමට මට නීතියේ පිහිට පතන්න වුණා..”

“වැඩිදුර යන් නැතුව පොලිසියේ දී ශේප්මන්ට් එකක්
දාගත්තා. මොකද දුරදිග ගියොත් මමත් චාටර්
වෙන නිසා..”

“මේක මගේ සල්ලාලකමට ලැබිච්ච දඩුවමක් කියලමයි
මට හිතුණේ… ඒ කියන්නෙ මට හොඳ වැඩේ..”

More from GossipMore posts in Gossip »