Press "Enter" to skip to content

“….හබියි යාලුවයි හිටිය කාමරේ තව කෙනෙක් හිටියා. මාව දැක්කම ඒ – – – ගෑනී බෙඩ්ශීට් එකක් තුරුළු කරන් දොරමුල්ලට රිංගුවා.. මම එකපාරම – – අරන්..” – අනුරාධපුර ගමක් කැළඹූ සිද්ධියේ ඇතුළාන්තය..

මිනිස්සු මාර කැමතියි වෙනස්ම විදිහේ හැඟීම් විඳින්න.
ඒත් මට තියෙන ප්‍රශ්නෙ උන් එහෙම විඳින්න
ඇයි කසාඳයක් බඳින්නේ ? තනි ගෑනියෙක් තමන්ට
ලියාගන්නේ…? ඇයි හැඟීම්වලට වැට බඳින් නැත්තේ ?
මේවා තමයි මට තියෙන ප්‍රශ්න…

මේක ගෑනියෙක්ගේ විලාපයක්මත් නෙවෙයි.
මාර ඛේදාන්තයක්.
‘අපෝ මේවා ප්‍රබන්ධ වෙන්නැති’ කියලා හිතනවා නම්
ඒක ඔයාට වෙච්ච ලොකු වැරැද්දක්..

මේක ඇත්තම කතාවක්…
අකුරක්වත් වෙනස් නොකරපු කතාවක්…

“එදා මම අම්මලා ගෙදර යන්න ලෑස්තිවෙලා හිිටියේ.
හස්බනුයි යාලුවෙකුයි විතරයි ගෙදර…
මම ඉතින් බයිට් එකට ටිකක් හදලා ආවා.
අම්මලා ගෙදර භාගයක් දුර යනකොට මට මතක් වුණේ..
අම්මට හදාගත්ත කැඳ එකයි, තව බෑග් එකකුයි
දාලා ඇවිත්.. පස්සෙ ඉතින් මම ආයෙම හැරුණා..
වීල් එකේ අයියා මම දන්න කෙනෙක්..”

“මම එයාට ගේට්ටුව ළඟ ඉන්නවා කියලා දුවන් ගියා.
ගෙදර දොරවල් වහලා තිබුණේ. හැබැයි සද්දයක් ඇහෙනවා,
කාමරෙන්.. ගෑනූ කටහඬකුත් එනවා.
මගේ පපුව ගැහෙන්න ගත්තා. මාරම බයක් ආවේ හිතට.
පස්සෙ හිමින් එබුණා කාමරේට.
හබියි යාලුවයි හිටිය කාමරේ තව කෙනෙක් හිටියා.
ඒ ගෑනියෙක්… දෙයියනේ… ඇග හිරිවැටුණා.
මට කෑ ගැහුණා හයියෙන්…”

“තොපි මොනාද මේ කරන්නෙ කියලා,
මම දෙවනත් කරනකොට අර ගෑනී ඇඟේ නූල් පොටක්
නැතුව බෙඩ්ශීට් එකක් තුරුළු කරන්
දොරමුල්ලට රිංගුවා.. මම එකපාරම පොල්ලක් අරන්,
ගැනිට ගහන්න පැන්නා. අරුන් දෙන්නා මාව
අල්ලගත්තා.. පස්සෙ ගෑනියි හබීගේ යාලුවයි ගියා..”

“ඊටපස්සෙ හස්බන් මට හෙන කතාවක් කිව්වා.
ඒ ඇවිත් හිටියේ එයාගේ යාලුවාගේ වයිෆ්ලූ.
තුන්දෙනා කතාවෙලා තියෙනවා පෝර්න් සයිට් එකකට
වීඩියෝ එකක් කරන්න.. ඒකට පොඩි කැම් එකකුත්
තියාගෙන ෂූට් එකක් කරලා.. ඒ ෂූට් එක වෙන අස්සෙ
තමා මම ආවේ…”

“හැබැයි හබී වරද පිළිගත්තා. ඒත් ඒක සමාව දෙන්න
පුළුවන් විදිහේ වරදක් නෙවෙයිනේ. මට තේරුණා,
එයාගේ ලයිෆ් එකේ එයා සීමාව ඉක්මවලා ගිහින්
ඉවර බව. අනික මේ වගේ එකෙක්ව හදනවා කියන්නෙත්
කරන්න බැරි වැඩක්.. මම ඒ නිසා හිත හදාගත්තා..
එයාට එයාගේ විදිහට ඉන්න දුන්නා..”

“අදටත් අපි ඩිවෝස් නෑ.. ඒ වුණාට
දෙපැත්තක ඉන්නෙ.. අපේ නඩුව තාම යනවා..”

More from GossipMore posts in Gossip »