නව හැවිරිදි කුඩා පිරිමි දරුවකු බඹ 7ක් ගැඹුරු ජලය පිරුණු ළිඳකට වැටී ස්වඋත්සහයෙන්ම දිවි බේරාගෙන ගොඩට පැමිණි පුවතක් කුරුණෑගල, කුලියිපිටිය ප්රදේශයෙන් වාර්තා වේ.
සචින් ඉමල්ක වික්රමසිංහ නම් මෙම දරුවා ළිං පතුළේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙද්දීත් සිය මවගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කිරීම ද මෙහි තවත් සුවිශේෂී සිදුවීමකි.
අපට මෙම සිදු වීම වාර්තා වූ සැනින් අපි එම ස්ථානයට ගියෙමු. පහත වීඩියෝවේ සංවේදී දර්ශන සහිතය.
අවවාදයයි- කිසිදු අවස්ථාවක මෙහි පැවසෙන දේ අත්හදා බැලීමට යාමෙන් වලකින්න.






