Press "Enter" to skip to content

ආශු මාරසිංහගේ බලු කේස් එක දුරදිග යයි! ආශුත් එක්ක එක ගෙදර සිටි බිරිය මාධ්‍ය හමුවට ඇවිත් සියල්ල හෙළිකරයි!

මහාචාර්ය ආශු මාරසිංහ මහතා සමග නිවසේ එකට ජීවත් වූ බිරිය බව කියන ආදර්ශා කරදන මහත්මියද අද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග මාධ්‍ය හමුවකට එක්ව සිටියාය.

එහිදී ඇය ආශු මාරසිංහ මහතා සමග ගත කළ ජීවිතය පිළිබද තොරතුරු සහ සිය සුරතල් බලු පැටවාට මාරසිංහ මහතාගෙන් සිදුවූ හිරිහැර හෙළිදරව් කළේ මෙස්ය.

සංවේදී වීඩියෝව මෙතනින්

https://fb.watch/hBzve3iFyM/