අපේ රටේ මේ වෙද්දි හැම ජාතියේම පෝලිමක්ම තිබුණ විත්තිය ඔබ අප කවුරුත් දන්නා කාරණයක්.
ඒ පෝලිම් යුගය ඉවර වෙයි කියලා හිතුවට තවමත් ඉවරයක් නම් නැති බවක් තමයි දකින්නට තිබෙන්නේ.
මේ වෙද්දි රටේ පිටි පෝලිම වගේම ගෑස් පෝලිම තවදුරටත් තිබෙනවා.
මේ ඊයේ හැටන් නගරයේ ගෑස් පෝලිමේ සිදුවූ සිද්ධියක්….






