නාඋල ප්‍රදේශයේ කාන්තාවක් විසින් පසුගිය දිනක පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
ඒ තම සැමියාගේ අනියම් සම්බන්ධයක් නිසා ඇතිවූ ගැටළුවක් හේතුවෙනුයි.
අදාළ සැමියා විසින් නීත්‍යනුකූල බිරිඳ නිවසේ සිරකර තබා ගනිමින් අනියම් බිරිඳ නිවසට ගෙන්වාගෙන පෙම්සුව විඳ තිබෙනවා.
පැමිණිල්ල කළ කාන්තාව පොලිසියට පවසා තිබුණේ තම සැමියා වෙනත් කාන්තවක් නිවසට ගෙන්වාගෙන පෙම්සුව විඳින අතර ඇය කාමරයකට දමා දොර වසන බවයි.
තම නිවසේ වැඩ කටයුතු සියල්ලම ඉටු කළත් සැමියා ඒ කිසිමදෙයක් ගණන් නොගෙන අනියම් බිරිඳ නිවසට ගෙන්වා ගන්නා බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.
කාලයක් තිස්සේ තම සැමියා විසින් මේ ක්‍රියාව සිදුකරන අතර බිරිඳට එම සිදුවීම් ඉවසාගත නොහැකිවයි පොලිසියට පැමිණිල්ල කර තිබුණේ.
දිගු කලක් තිස්සේ සිදුවන මේ ක්‍රියාව නිසා තමන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති බැවින් ඊට විසඳුමක් ලබාදෙන ලෙසයි පැමිණිළිකාරිය පොලිසියෙන් ඉල්ලා ඇත්තේ.
අනතුරුව සැමියා පොලිසියට කැඳවා අවවාද කර තිබූ අතර ඒ අවස්ථාවේදී බිරිඳ පවසා තිබුණේ ගෙදර වැඩ කිරීමට පමණක් තමන් සිටින බවත් ඇයගේ හැඟීම් වලට සැමියා විසින් කාලය වෙන් නොකර වෙනත් කාන්තාවක් ගෙන්වාගන්නා බවයි.
ඇයි මහත්තයෝ මට කියලා හැඟීම් නැද්ද… පිරිමින්ට වැඩිය ගැහැණුන්ට හැඟීම් වැඩියි කියලා මහත්තයා අහලා නැද්ද..
මාව කාමරේ හිර කරලා මූ ගැහැනු ගෙනල්ලා එක එක ඒවා කරනකොට මට සද්ද ඇහෙනකොට මම කොහොමද මගේ දේවල් හිරකරගෙන ඉන්නේ.
මූ පව්කාරයෙක්… මං වගේ ගැහැනියෙක් තියාගෙන මේ විදිහේ දේවල් කරනවට. මූට දැන් මගේ රස එපා වෙලා..
උඹ සතුටු වෙන ඔන දෙයක් මට කරපං. මං එපා කියනවද. ඔන තරම් වෙලා කරපං.
මෙම සිදුවීම අසාගෙන සිටි පොලිස් නිලධාරීන් දැඩිවම එම පුද්ගලයාට අවවාද කර තිබෙනවා.
පොලිස් අවවාද හමුවේ අදාළ අඹුසැමි යුවළ නැවත නිවසට ගොස් තිබෙනවා.






