Press "Enter" to skip to content

අයියේ මම ඔව්වට කැමති නෑ… පිං සිද්ද වෙයි.. මගේ ඇදුම් දීපං… කවුරුත් නැද්ද… අවාසනයේ සතුටු වෙලා තරුණයා වන්දි ගෙවපු හැටි

මිනිස්සු මේ ලෝකෙට එන්නෙම ආශාවන් පොදි බැඳගෙන.
ඒ ආශාවන් තමන්ගේ හිතේ හැටියට ඉෂ්ඨ කරගන්න බැරිවුණාම
මොකක් හෝ ක්‍රමයකින් ඒක ඉෂ්ඨ කරගන්න,
මිනිස්සු පෙළෙඹෙනවා..

ඔබ සැබැවින්ම අත්දකින, මේ සමාජය කුණු ගඳ ගස්සවන
අපචාරකයින්, ස්ත්‍රී දූෂකයින් බොහෝමයක් පිටිපස්සෙ
තියෙන්නෙත් ඒ විදිහේ කතාන්දර…

මේ මනුස්සයාව ඇරස්ට් කළේ අවුරුදු දෙක තුනකට කලින්..
මිනිහට මහ අමුතු කතාවක් පාපොච්චාරණය කළා.
ඒක මහා අමුතු ජරා කතාවක්.
අදටත් මට ඒ කතාවේ අකුරක් ගානේ මතකයි..

“සර් මම ඒකිව මැරුවා.. මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ සර්..
මම දන් නෑ මම ඒකිට ආදරේ කළේ නෑ. මට ඕනි වුණේ ඒකි ලස්සන ඇඟ..
ඒ ඇඟට තමයි හැමෝම ආස කළේ. ක්ලාස් එකේ කොල්ලො පවා
වර්ණනා කළේ ඒ ඇඟ.. මට ආස හිතුණා නිමාලිව මගේ කරගන්න..
හැබැයි මට චාන්ස් එකක් ආවේ නෑ. වටේම එවුන් ඒකට පෙරන්න ගත්තා..”

“නිමාලිව කොහොම හරි ටෝක් කරගත්තා මං… හැබැයි එයා කිව්වා
දැන්ම ආදරේ කරන්න බෑ කියලා. එයාට හීනයක් තියෙනවා කිව්වා,
ස්ටඩිස් ඉවර වෙලා රට එහෙම යන්න… එහෙම ගිහිල්ලා එනකන්
කොල්ලෙක් ගැන හිතන්න බෑ කිව්වා. ඒත් මට අකැමැති කිව්වේ නෑ..”

“පස්සෙ මම මගේ අරමුණට යන්න වැඩේ කළේ. ඒකිව ගෙන්නගත්තා
මගේ ගෙදරට. අම්මා තාත්තා නැති වෙලාවක.. ඒකිත් ආවා.
මම ඒකිට කිව්වා ගෙදර පාටි එකක් තියෙනවා. අම්මායි තාත්තයි
එන්න කිව්ව ඔයාටත් කියලා. ඒකිට අමුත්තක් දැණුනා කවුරුත් නෑ
කියලා දැක්කම. පට ගාලා යන්නම් කියලා යන්න හැදුවත්,
මම පැනලා ඒකිව අල්ලගත්තා..”

“මම ඒකිට කිව්වා මට ඒකිව ඕනි කියලා. ඒකි බෑ කියලා කෑ ගහන්න
ගත්තා. මාව පොලිසියට අල්ලලා දෙනවා කිව්වා. බෙරිහන් දුන්නා සර්..
පස්සෙ තමා මම ඒකිගේ කට වැහුවේ.. පස්සෙ මම ඒකිගේ ඇදුම් ගැළෙව්වා.
ඒකි දඟලන්න ගත්තා. මට තද වෙච්ච පාර තමා අතේ තිබ්බ
ගෙදර හදන්න ගෙනල්ල තිබ්බ ටයිල් එකක් අරන් ඔලුවට පත බෑවේ.
ඒකි කඩාගෙන වැටුණා. මම හිතුවේ නෑ මැරෙයි කියලා..”

“සර්ලට නම් දැන් අප්පිරියා හිතෙයි මේ කතාව.. ඒත් මම
ඇත්තම කතාව කියන්නම්.. මම ඒකිව බාත්රූම් එකට අරන් ගිහින්
ඇතිවෙනකන් ඒකිගේ බොඩි එකත් එක්ක සතුටු වුණා. පණ පිටින්
ඉද්දි ඒකි දෙන්න බෑ කිව්ව හැමදේම මම ගත්තා..
මට මාර සතුටක් දැණුනා සර්… පස්සෙ තමා බොඩි එක
අම්මලා එන්නත් කලින් කාර් එකේ අරන් ගිහිල්ලා රෑ එළිවෙනකන්
ඉඳලා කිඹුලෝ ඉන්න වැවට අතෑරියේ. මම හිතුවේ නෑ
ඒක මෙහෙම හම්බෙයි කියලා…”

කොල්ලව අච්චු කළා අවුරුදු ගාණකට මං හිතන්නෙ.
කොල්ලගේ අම්මා උසාවි තියා පොලිසියටවත් එන්න බෑ
කිව්වා, මේ බූරුවා කරපු වැඩේ නිසා..

-hirugossip

More from GossipMore posts in Gossip »