Press "Enter" to skip to content

ගුරුවරියන් පහසු ඇඳුම් ඉල්ලන්නේ රූම් ගිහින් සාරිය ගලවන්න අමාරු නිසාලු…දරුවන්ගේ තාත්තා එක්ක අයුතු සම්බන්ධතා තියෙනවාද?

ගුරුවරියන් පහසු ඇඳුම් ඉල්ලන්නේ පාසල් දරුවන්ගේ තාත්තලා සමග අයුතු සම්බන්ධතා තිබෙන නිසාදැයි 69 වන සේනාංකයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් සඳහන් කරනවා.

කාමර වලට ගිහින් සාරිය ගැලවීමට අමාරු නිසා මෙසේ පහසු ඇඳුම් ඉල්ලන බවට සැක කළ හැකි බවද හෙතෙම පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න..

-gagana

-asianmirror