Press "Enter" to skip to content

නවකවදය ගැන අමිහිරි මතක හෙළි කළ කුමාරිහාමිත් රැග් කරන්න ගිහිං?

පසුගිය දිනෙක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යපාරය මඟින් නවකවදය පිළිබඳව පැවත්වූ සම්මන්ත්‍රණයකදී නවකවදය ගැන අමිහිරි අත්දැකීම් කිහිපයක් ගැන අදහස් පලකරමින් සිදුකළ වීඩියෝවක් අප විසින් සමාජ මාධ්‍යජාල වෙත මුදා හරිනු ලැබුවා.

https://fb.watch/gsZVyojs8M/

කෙසේ වුවද එහිදී එම අදහස් පළ කළ රසංගා කුමාරිහාමි නම් ශිෂ්‍යයාව විශ්වවිද්‍යාලය තුළදී ඇතැම් ශිෂ්‍යාවන්ට නවකවදය දීමට පැමිණි බවත් ඇය සිදුකරන්නේ දේශපාලන ව්‍යාපාරයක් බවත් පවසමින් පිළිතුරු වශයෙන් ඇයගේ විශ්ව විද්‍යාලයේම සම වයසේ සිසුන් ලබා දී තිබුණා.

⁣එහිදී පළ කළ ඇතැම් අදහස් කිහිපයක් පහතින්,

source – am.lk

More from GossipMore posts in Gossip »